01.මුලින්ම windows run ගන්න..(windows key+R)
02.මේ විදිහට type කරන්න..> gpedit.msc
03.මේ කියන විදිහට යන්න....Computer Policy >>Computer Configuration.>>>Administrative Templates>>network .>> QOS Packet Scheduler කියන එක ක්ලික් කරන්න....
04.දැන් දකුණු පැත්තේ තියන >> = Limit reservable bandwidth එක ඩබල් ක්ලික් කරන්න...
05.දැන් එන tab එකේ වම පැත්තේ කෙලවරේ disabled කියල තියන එක enable කරන්න....
06.පල්ලෙහා තියන Bandwidth limit එක 0% කරලා apply දෙන්න..........
දැන් නෙට් ගිහින් බලන්නකෝ ස්පීඩ් එකේ වෙනසක් තියනවා කලින්ට වඩා.......
screenshot එකක් පහල තියනවා බලන්න.........
No comments:
Post a Comment