මම මේ කියන්න යන්නේ Android root කිරීම ගැන නම් නෙමේ..........
රූට් කිරීමෙන් අපට ලැබෙන වාසි ගැනයි.......
ඔන්න කියනවා එහෙනං...........
01.සමහර apps රන් කරන්න root කරන්න ඕනා කියනවා...ඒ හින්ද root කරන එක හොදයි...
02.ඔයාගේ පොන් එක ස්පීඩ් කරන්න පුළුවන්...
03.තව බැටරි කාලසීමාව වැඩි කරන්න පුළුවන්.....
04.සමහර app රන් කරනකොට එන adds නවත්තන්න පුළුවන්...( එක නම් වටිනවා)
05..තව system එකත් එක්කම එන apps remove කරන්න පුළුවන්........
06..custom kernel flash කරන්න පුළුවන් වෙනවා.....
07.වැදගත්ම දේ custom rom flash කරන්න පුළුවන් වෙනඑක...
තව ඉතින් කියනවානම් පොන් එක සම්පුර්ණයෙන්ම අපිට ඕන විදිහට වෙනස් කරන්න පුලුහන් root කරපුවහම.......
මේ කිව්වේ රූට් කිරිල්ලේ වාසි ටික...
හැබැයි පුතේ රූට් කරපුහම phone or tab එකේ warranty cansel වෙනවා........
රූට් කරන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න........
No comments:
Post a Comment