Sunday, July 27, 2014

Paid Android ඇප්ස් free ගන්න.........


මේ app එකෙන් playsrore එකේ pay කරලා ගන්න apps free    ගන්න පුළුවන්......
download කරන්න පහල ලින්ක් එකට යන්න..........
මෙතන click කරන්න.....

Saturday, July 26, 2014

Android වල background run වෙන ඇප් clean කරන්න.......


මේ app එකෙන් ඔයාගේ android එකේ  background run වෙන ඇප් kill  කරන්න පුළුවන්.........
පහලින් ගන්න.......


 click here to download



Android වල wallpapers auto change කරන්න

Android  වල  wallpapers auto change කරන්න ඇප් එකක්.............

Android වල windows වල වගේ  background image එක මාරු වෙන්න හදන්න පුළුවන් මේ app එකෙන්........
******** පහල ලින්ක් එකට යන්න**********


click here

පට්ට සින්හල Fonts set එකක්.........

 හොද සිංහල Fonts set එකක්........

>>>>>>>>>පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න<<<<<<<

"click here to download"

Thursday, July 24, 2014

Windows වල internet connection ස්පීඩ් කරන්න ක්‍රමයක්.....

මේක 100% සාර්ථක ක්‍රමයක්........

01.මුලින්ම windows run ගන්න..(windows key+R)
02.මේ විදිහට type කරන්න..> gpedit.msc
03.මේ කියන විදිහට යන්න....Computer Policy >>Computer Configuration.>>>Administrative Templates>>network .>> QOS Packet Scheduler කියන එක ක්ලික් කරන්න....
04.දැන් දකුණු පැත්තේ තියන >> =  Limit reservable bandwidth එක ඩබල් ක්ලික් කරන්න...
05.දැන් එන tab එකේ වම පැත්තේ කෙලවරේ disabled කියල තියන එක enable කරන්න....
06.පල්ලෙහා තියන Bandwidth limit එක 0% කරලා apply දෙන්න..........

දැන් නෙට් ගිහින් බලන්නකෝ ස්පීඩ් එකේ වෙනසක් තියනවා කලින්ට වඩා.......
screenshot එකක් පහල තියනවා බලන්න.........



Android root කිරීමෙන් ලැබෙන වාසි...............

මම මේ කියන්න යන්නේ Android root කිරීම ගැන නම් නෙමේ..........
රූට් කිරීමෙන් අපට ලැබෙන වාසි ගැනයි.......
ඔන්න කියනවා එහෙනං...........

01.සමහර apps රන් කරන්න root කරන්න ඕනා කියනවා...ඒ හින්ද root කරන එක හොදයි...
02.ඔයාගේ පොන් එක ස්පීඩ් කරන්න පුළුවන්...
03.තව බැටරි කාලසීමාව වැඩි කරන්න පුළුවන්.....
04.සමහර app රන් කරනකොට එන adds නවත්තන්න පුළුවන්...( එක නම් වටිනවා)
05..තව system එකත් එක්කම එන apps remove කරන්න පුළුවන්........
06..custom kernel flash කරන්න පුළුවන් වෙනවා.....
07.වැදගත්ම දේ custom rom flash කරන්න පුළුවන් වෙනඑක...

තව ඉතින් කියනවානම් පොන් එක සම්පුර්ණයෙන්ම අපිට ඕන විදිහට වෙනස් කරන්න පුලුහන් root කරපුවහම.......

මේ කිව්වේ රූට් කිරිල්ලේ වාසි ටික...
හැබැයි පුතේ රූට් කරපුහම phone or tab එකේ warranty  cansel වෙනවා........
රූට් කරන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න........

Android වලට තවත් පට්ටම keyboard එකක්..........

Android වලට තවත් පට්ටම keyboard එකක් මේක..... මැසේජ් ගහන්න නම් දෙය්යා...
මේකේ T9 විදිහටයි QUWRTY විදිහටයි දෙකටම settings හදන්න පුළුවන්........

මෙතනින් ගන්න..

අරන් බලන්නකෝ........